කුලියාපිටිය නගරයෙන්ම පදිංචියට හෝ අනාගත ආයෝජනයකට ඉඩමක් ගන්න ඔබත් බලාපොරොත්තුවෙන් ඉන්නවාද ?
කුලියාපිටිය නගරයට ඇවිද යන දුරින් ,නිදහස් පදිංචියට සුපිරි නේවාසික බිම් කොටස් ....
""කුලියාපිටිය - අස්සැද්දුම ""
👉 කුලියාපිටිය නගරයට 800 m යි.
👉 ජනප්රිය පාසල් ,රෝහල් ,බැංකු
👉 සුපිරි වෙළෙඳසැල් ,අවන්හල් ,සාප්පු සංකිර්ණ අතේ දුරින්ම
👉 අනෙකුත් සියලු රාජ්ය සහ පෞද්ගලික ආයතන සදහා ඉතාමත් පහසු දුරින්
◾ නල ජලය ◾ තෙකලා විදුලිය ◾ තාර යෙදු පුළුල් ප්රවේශ මාර්ග ◾ කොන්ක්රීට් කාණු පද්ධති ◾ නිරවුල් ඔප්පු ◾ සියලුම අනුමැතින් සමගින් ඉඩමක් ගන්න .
♻️ අවම මුලික ගෙවීම 10% යි .
♻️ පොලි රහිතව මාස 24 ක් දක්වා
♻️ බැංකු ණය පහසුකම්
♻️ එකවර ගෙවීමේදී 10% ක් දක්වා විශේෂිත වට්ටම්
♻️ මාස 40 ක් දක්වා ටික ටික ගෙවීමේ හැකියාව
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .