කුලියාපිටිය town එකට කිට්ටුවෙන් ඔබේ සිහින නිවහන තනන්නට හෝ අනාගත ආයෝජනයකට හොඳම තැන PRIME GROUP අපෙන්...
කුලියාපිටිය නගරයට ඇවිද යන දුරින්
" අස්සැද්දුම හංදියෙන්"
🔰 කුලියාපිටිය නගරයට ඇවිද යන දුරින්
🔰 ජනප්රිය පාසල් ,රෝහල් ,බැංකු
🔰 සුපිරි වෙළෙඳසැල් ,අවන්හල් ,
🔰 අනෙකුත් රාජ්ය සහ පෞද්ගලික ආයතන සදහා ඉතාමත් පහසු දුරින්
✅ නල ජලය ,තෙකලා විදුලිය ,තාර යෙදු පුළුල් ප්රවේශ මාර්ග ,කොන්ක්රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු ,සියලුම අනුමැතින් සමගින් ඉඩමක් ගන්න .
◾ මුලික ගෙවීම 10% ක් පමණයි.
◾ පොලි නැතිව මාස 24 ක් දක්වා ගෙවීමේ හැකියාව
◾ බැංකු ණය පහසුකම් අප විසින්ම සකසා දෙනු ලැබේ .
◾ එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
◾ නැතහොත් ටික ටික ගෙවන්න මාස 40 ක් දක්වා
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .