කුලියාපිටිය නගරයට ඇවිද යන දුරින් ,අනාගත ආයෝජනයකට හෝ පදිංචියට ඉඩමක් ගන්න ඔබත් කැමතිද?
කුලියාපිටිය - නාරම්මල ප්රධාන බස් මාර්ගයට සමීපයෙන් ...
""අස්සැද්දුම ""
------------------------------------------------
◼️ කුලියාපිටිය නගරයට ඇවිද යන දුරින්
◼️ ජනප්රිය පාසල් ,රෝහල් ,බැංකු
◼️ සුපිරි වෙළෙඳසැල් ,අවන්හල් ,සාප්පු සංකිර්ණ ,
◼️ අනෙකුත් රාජ්ය සහ පෞද්ගලික ආයතන සදහා ඉතාමත් පහසු දුරින් ළගා වීමේ හැකියාව
✅ තෙකලා විදුලිය ,තාර යෙදු පුළුල් ප්රවේශ මාර්ග ,කොන්ක්රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු , සියලුම අනුමැතින් සහිතයි .
🔰 අවම මුලික ගෙවීම 10% යි .
🔰 පොලි රහිතව මාස 24 ක් දක්වා
🔰 බැංකු ණය පහසුකම්
🔰 එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
🔰 ටික ටික ගෙවන්න මාස 40 ක් දක්වා
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp සම්බන්ධ විය හැකිය .