දෙකෙ පොලු වලින් ගහලා තියෙන්නෙ වට්ටුව ගොඩක් ලොකුයි කුඩුව දිරලා මුකුත් වෙලා නැ අඩියට සම්පුර්නයෙන් ලැලී ගහලා යකඩ තහඩු ගහලා තියෙන්නෙ වටෙට කොල පාට දැල ගහලා ඉට උඩින් තවත් දැලක් ගහලා තියෙන්නෙ වහලත් දැල් ඩබල් වෙන්න ගහලා කාපට් එකක් ගහලා තියෙන්නෙ හොදටම තියෙනවා කුඩුව ඇවීත් බලන්න පුලුවන් අන්තිම ගාන 5000 ඉට වඩා අඩු කරන්නැ