කුඩාවැල්ල පිහිටි අයිස් කර්මාන්ත ශාලාවක් සඳහා කම්කරු සේවක පුරප්පාඩු ඇත.
• වයස අවුරුදු 18–60 අතර පිරිමි අයදුම්කරුවන්ට අයදුම් කළ හැක.
• සිත්ගන්නාසුළු වැටුපක් උපයාගත හැක.
• පැය 24 සේවා මුර ක්රමය ක්රියාත්මක වේ.
• පැය 24 සේවා මුර සඳහා ආහාර දීමනාවක් ලබා දේ.
• විකුණුම් හා නිෂ්පාදනය මත දිරි දීමනා ලබා දේ.
• නොමිලේ නවාතැන් පහසුකම් ඇත.
වැඩි විස්තර සඳහා:
077 879 0494 – අමුණුගම