හොදටම තියනව. ලෙඩ මුකුත්ම නෑ. එන්ජින් හදල තියෙන්නේ ඔක්කොම. අලුතින් පේන්ට් කරල තියෙන්නේ, රොටරි සෙට් එකත් දෙනව.
ගාන වෙනසක් කරල දෙන්න පුලුවන්. ❤️