K75 Tractor එකක් විකිණීමට ඇත මාදිලිය: K75 (Two-wheel tractor) ස්ථානය: අගුනුකොලපැලැස්ස තත්ත්වය: ධාවන තත්ත්වයේ පවතී (වැඩිදුර විස්තර සහ මිල ගණන් දැනගැනීමට අමතන්න) දුරකථන අංකය ඉක්මනින් විකිණීමට අවශ්‍යයි. මිල ගණන් සාකච්ඡා කරගත හැක.