මිනුවන්ගොඩ මීගමුව 246 බස් පාරේ කටුවැල්ලේගම තොටිල්ලගහ වත්ත හංදියේ කීරමින්න පල්ලිය අසල මිඩ්ලන්ඩ් වෙන්දේසි වත්තේ ( අධිකාරම් මුල්ල පාරේ ) පර්චස් 15 ක වතුරට යට නොවන ඉඩම විකිණීමට ඇත. අඩි 20 ක පාරට මායිම්ව ඇත. පදිංචියට මෙන්ම කුඩා ව්‍යාපාරයකටද සුදුසුයි.
පර්චස් 15 ම ලක්ෂ 25 යි. දෙසැම්බර් මාසය ඇතුලත අත්පිට මුදලට ගන්නේ නම් ලක්ෂ 24 යි.
👉 දූනගහ නගරයට කිලෝමීටර් 3යි
👉 මිනුවන්ගොඩ නගරයට කිලෝමීටර් 6 යි
👉 මීගමුවට කිලෝමීටර් 12 යි.
👉 කඩවල හංදියට කිලෝමීටර් 1 යි
👉 DSI වැඩ පොලට (කලින් ග්ලෝබ් ගාර්මන්ට්) මීටර් 800 යි.
👉 කඩවල පන්සලට මීටර් 600 යි.
👉 තොටිල්ලගහ වත්ත හංදියට මීටර් 600 යි.
👉 කීරමින්න පල්ලියට මීටර් 200 යි.
👉 ණය ලබා ගත හැකි ප්‍රාදේශීය සභාවේ අනුමත පිඹුරුපත් සහ පිරිසිදු ඔප්පු සහිතයි.
බස්නාහිර පලාත තුල ඔබ වෙනුවෙන් බිම් කොටස් 100 කට අධික ප්‍රමාණයක් ජා ඇල මිඩ්ලන්ඩ් සමාගම සතුව ඇත. ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට සුදුසුම ඉඩම තෝරාගෙන ඔබේ නිවාස සිහිනය සැබෑ කර ගන්නට අදම අප අමතන්න.