🌍 ස්ථානය : කටුනායක - ඇවරිවත්ත.
● පර්චස් 8.3කි.
● නිවසක් තැනීමට, ඇනෙක්සියකට, ට්‍රාන්සිට් හෝටලයකට, ගබඩාවකට, ඔෆිස් එකකට ඉතාම සුදුසුය.
● ඇවරිවත්ත ටවුමට මීටර 300කි.
● BOI එකට මීටර 500කි.
● එයාපෝට් එකට කිලෝමීටර 1කි.
● හයිවේ එකට කිලෝමීටර 1කි.
● St.Thomas and Lyciem school එකට කිලෝමීටර 1 1/2කි.
● පර්චසය ලක්ෂ 20කි.
වැඩි විස්තර සදහා අමතන්න ☎️
🏡 New Sithara Property 🏡