කටුනායක, කිබුලපිටිය අස්වැද්දූම ලිද පාරේ මිඩ්ලන්ඩ්වත්ත (Tristar garden )
පර්චස් 8 ම ලක්ශ 25 යි.
කටුනායක ගුවන් තොටුපොලට , වෙලද කලාපයට
විනාඩි 10 න්
කිබුලපිටිය හා ආඩිඅම්බලම දේවස්ථානයන්ට
මී 400යි.
මීගමුව මිනුවන්ගොඩ 246/245 බස් පාරට මී. 400 යි.
මීගමුව නගරයට කි.මී. 6 යි
මිනුවන්ගොඩ නගරයට කි.මී 6 යි
ගම්පහ නගරයට විනාඩි 25 යි
වේයන්ගොඩ නගරයට විනාඩි 25 යි
කටුනායක අදිවේගි පිවිසුම ඔස්සේ කොලඹට විනාඩි 30 න්