ජා- ඇල නගර සීමාවේ, කණුවන රජ මාවත අසල අරලිය උයනේ වැදගත් පරිසරයක පර්චස් 14. 5 සම්පූර්ණයෙන්ම හෝ පර්චස් 6.5 හෝ 8 වශයෙන් බිම් කොටස් දෙක විකිණීමට .
මිනුවන්ගොඩ කොලඹ අංක 5 බස් පාරට ඇවිදින දුර .
ක්රිස්තුරාජ විදුහල පිට්පස
තුඩැල්ල දුම්රිය පොලට විනාඩ් 10 න් ඇවිදින දුර
ප්රධාන මීගමු පාරට විනාඩි 5 යි
ජා- ඇල නගරයට විනාඩ් 10 න්
ජා- ඇල අධ්වේගී පිවිසුම ඔස්සේ කොලඹට විනාඩ් 20 න්
පර්චසය එකොළොස් ලක්ශ පනස් දාහයි.
ලක්ශ 2.5 ක් ගෙවා වෙන් කරවා ගන්න.
ඉතිරිය බැංකු ණයකින් ගෙවිය හැක.