🌍 ස්ථානය : ආඩිඅම්බලම - පීල්ලවත්ත
(ජපන් පන්සල පාර)
●පර්චස් 35කි.
●අවශ්‍ය නම් පර්චස් 10 හෝ 15 දිය හැක.
●නිවසකට හෝ ඇනෙක්සියකට ඉතාම සුදුසුය.
●එයාපෝට් මිනුවන්ගොඩ පාරට මීටර 600කි.
●මෙරිකල් ඩෝම් පල්ලියට කිලෝමීටර 2 1/2කි.
●එයාපෝට් එකට කිලෝමීටර 3කි.
●හයිවේ එකට කිලෝමීටර 3 1/2කි.
●මිනුවන්ගොඩට කිලෝමීටර 4කි.
●පර්චසය ලක්ෂ 3කි.
වැඩි විස්තර සදහා අමතන්න ☎️
🏡 New Sithara Property 🏡