💼 තනතුර : ක්ෂේත්‍ර විකුණුම් කළමණාකරු - Area Sales Manager (කොළඹ / අනුරාධපුර / මඩකළපුව)
=======================
💠 සුදුසුකම් :
【~】✪ අදාල ක්ෂේත්රයේ අවුරුදු 06-08 අතර පළපුරුද්ද.
【~】✪ අලෙවිකරණය / විකුණුම් පිළිබඳ පූර්ණ හෝ අර්ධ වශයෙන් සුදුසුකම් ලත් පිරිමි අපේක්ෂකයෙකු විය යුතුය.
【~】✪ තාක්ෂණික දැනුම සහ කාර්යශීලිත්වය.
【~】✪ සන්නිවේදන කුසලතා.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ අදාල ප්‍රදේශය තුල අලෙවි ඉලක්ක සපුරා ගැනීම සඳහා ඵලදායී අලෙවි උපාය මාර්ග සංවර්ධනය කිරීම හා ක්‍රියාත්මක කිරීම.
【~】✪ නව ව්‍යාපාරික අවස්ථා හඳුනා ගැනීම සහ ඒවා ප්‍රවර්ධනය කිරීම, ඒ සඳහා අවශ්‍ය සහය කළමණාකාරීත්වයෙන් ලබා ගැනීම.
【~】✪ අදාල ප්‍රදේශයේ තමාට අනියුක්ත කර ඇති විකුණුම් කණ්ඩායම අධීක්ෂණය කිරීම, ඔවුන්ව මෙහෙයවීම සහ පුහුණු කිරීම.
【~】✪ සමාගමේ විකුණුම් ඉලක්ක සපුරාලීමට කළමනාකාරිත්වය සමඟ කටයුතු කිරීම.
【~】✪ විකුණුම් ආදායම් පරිමාවන් පුරෝකථනය කිරීම හා අලෙවි වාර්තා ජේෂ්ඨ කළමණාකාරීත්වයට ඉදිරිපත් කිරීම.
【~】✪ පාරිභෝගික අවශ්‍යතා සහ වෙළඳ පොල ප්රවණතා විශ්ලේෂණය කරමින් නිෂ්පාදිතයන් තරඟකාරී මිලකට වෙළඳ පොලට ඉදිරිපත් කිරීම සහතික කිරීම.
【~】✪ සතිපතා හෝ සති දෙකකට වරක් (bi-weekly) ප්‍රධාන කාර්යාලයේ අලෙවි රැස්වීම් වලට සහභාගී වීම.
✅ ප්රතිලාභ :
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ. (රු. 125,000ට වැඩි වැටුපක්)
【~】✪ කොමිස් මුදල්
【~】✪ ආහාර දීමනා, නවාතැන් දීමනා, ඉන්ධන දීමනා
【~】✪ වාහන දීමනා (Vehicle Allowance)
【~】✪ සේවා කාලය සඳුදා සිට සෙනසුරාදා දක්වා පමණි.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
📳 දුරකථන අංකය : # 📳 දුරකථන අංකය :
076 373 9933 - නවෝදි
076 886 3062 - විසල්
077 712 7057 - සෙව්වන්දි