💼 තනතුර : ක්ෂේත්‍ර අලෙවි නිළධාරින්
=======================
💠 සුදුසුකම් :
【~】 අලෙවි ඉලක්ක සපුරා ගැනීම උදෙසා කැමැත්තක් දැක්විය යුතුය
【~】 කණ්ඩායම් හැඟීමෙන් වැඩ කිරීමේ හැකියාව
【~】 නව කුසලතා සහ තොරතුරු ඉක්මනින් ඉගෙන ගැනීමේ හැකියාව
【~】 හොඳ කාල කළමනාකරණය සහ ස්වයං සංවිධානයක් තිබිය යුතුය
【~】 විශිෂ්ට සන්නිවේදනය සහ සවන්දීමේ කුසලතා
【~】 ගනුදෙනුකරුවන් සමඟ ඉක්මනින් සබඳතාවය ගොඩනගා ගැනීමේ හැකියාව
【~】 සිංහල භාෂාව හොඳින් කතා කිරීමේ හැකියාව
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】 BIMA සේවාවන් හා අලෙවික්‍රම පිළිබඳ මනා දැනුමක් ඇති කර ගැනීම
【~】 BIMA හි සේවාවන් අලෙවිකිරීම සඳහා පාරිභෝගිකයින් සමග සම්බන්ධ වී ඒ පිළිබඳ ඔවුන් දැනුවත් කිරීම
【~】 පාරිභෝගිකයාගේ අවශ්‍යතා තේරුම් ගෙන ඔවුන්ගේ අවශ්‍යතාවයට උචිත නිෂ්පාදන සේවා සැපයීම
【~】 පාරිභෝගික ගනුදෙනු සිදු කරන විට BIMA හි වෘත්තීයභාවය, සේවාවන්හි ගුණාත්මකභාවය සහ හැසිරීම පිළිබඳ ප්රමිතීන් පවත්වා ගනිමින් විකුණුම් ඉලක්ක සපුරා ගැනීම
✅ ප්රතිලාභ :
【~】 මූලික වැටුප සහ කාර්යසාධනය මත පදනම් වූ ආකර්ශනීය දිරි දීමනා
【~】 කඩිනම් වෘත්තීයමය දියුණුවක්
【~】 කුසලතා සංවර්ධනය සඳහා පුහුණුවක් ලබාගත හැක
【~】 වැටුප රු. 80,000 දක්වා
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුකම් ඇති අයදුම්කරුවන් ඔබගේ ජීව දත්ත පත්‍රිකාව (CV) පහත විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කරන්න:
#📳 දුරකථන අංකය : 071 33 12 111
# 📧 ඊ-මේල් ලිපිනය : careers@bima.lk
සටහන:
අයදුම් කිරීමේදී වලංගු ජංගම දුරකථන අංකයක් සඳහන් කරන්න
යාවත්කාලීන ජීව දත්ත පත්‍රිකාව (CV) අනිවාර්යයෙන්ම අමුණන්න
අලෙවිකරණය සඳහා කැමැත්තක් දක්වන අයට ප්‍රමුඛතාවය
BIMA හි ක්ෂේත්‍ර අලෙවි නිළධාරියෙකු වීමට ඔබටත් අවස්ථාව!