💼 තනතුර : කෘෂිකාර්මික නිලධාරී
=
💠 සුදුසුකම් :
【~】✪ කෘෂිකර්ම යටතේ අධ්‍යාපන අත්දැකීමක් හෝ එම ක්ෂේත්රයේ ප්‍රායෝගික අත්දැකීම්
【~】✪ ප්‍රායෝගික වගා කටයුතු වල නියැලීමේ හැකියාව
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ පලතුරු (පැපොල්, පේර, දෙහි, කොමඩු, රඹුටන්) හා දැව වර්ග වගාවන්ට නියමිත පොහොර යෙදීම.
【~】✪ වැල්ලවාය බුත්තල ප්‍රදේශයේ පිහිටි අක්කර 25 ක වත්තේ වගා සාර්ථකව පවත්වා ගැනීම.
【~】✪ ප්‍රායෝගික වගා කටයුතු වල ක්‍රියාකාරීව නියැලීම.
✅ ප්රතිලාභ :
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
【~】✪ වැටුප් සාකච්ඡා කර ගත හැක.
【~】✪ නවාතැන් පහසුකම් සහ කෑම බීම නොමිලේ සපයා දේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, ඔබේ අයදුම්පත WhatsApp අංකයට යොමු කරන්න.
#📳 දුරකථන අංකය : 070 6727927
📪 ලිපිනය : වැල්ලවාය බුත්තල ප්‍රදේශයේ අක්කර 25ක වත්තකි.