කෘෂිකාර්මික ඉඩමක් අවශ්‍යයි
(එකවර මුදලින් ගෙවීම)
දකුණු අධිවේගී මාර්ගයට (Southern Expressway) සම්බන්ධව කළුතර සිට තංගල්ල දක්වා පිහිටි හෝ එයින් විනාඩි 30 – 45 ක් ඇතුළත ඇති පහත ප්‍රදේශවල කෘෂිකාර්මික ඉඩමක් (අක්කර 5 – 15) මිලදී ගැනීමට කැමැත්තෙමු.
බදුරලිය, බුලත්සිංහල, අගලවත්ත, දෙනියාය, නෙළුව
ප්‍රධාන අවශ්‍යතා :
• ඉඩම් ප්‍රමාණය අක්කර 5 – 15
• පිරිසිඳු ඔප්පු
• ගඟක්, ඇළක් හෝ ස්වභාවික ජල මූලාශ්රයක්අසල පිහිටි ඉඩමක් වීම වඩාත් සුදුසුයි
• හොඳ මාර්ග ප්‍රවේශයක් අත්‍යාවශ්‍යයි
• කෘෂිකර්මයට/වගාවට සුදුසු විය යුතුයි
ඍජු හිමිකරුවන් සහ බ්‍රෝකර්වරුන් යන දෙපාර්ශවයටම සම්බන්ධ විය හැක.
කරුණාකර උදේ 9.00 සිට සවස 6.00 දක්වා WhatsApp මගින් සම්බන්ධ වන්න