• වයස අවුරුදු 20-50 අතර පිරිමි
• කාර්මික මෙවලම්, උපකරන ක්‍රියා කරවීම පිලිබද දැනුම
• වෙල්ඩින්, ඉලෙක්ට්‍රිකල්, මැෂින් ග්රයිංඩින් ආදිය පුහුනු කෙරේ
• අවශ්‍ය නම් නැවතීමේ පහසුකම් ලබා දිය හැක
ඉලෙක්ට්රෝරෙෆ් ඉංජිනියර්ස් පුද්ගලික සමාගම
නො74, ලෙස්ලි රනගල මාවත, බොරැල්ල
0112677335, Whats app - 0778874665