💼 තනතුර : කර්මාන්ත ශාලා සහායක
සමාගම: ලංකා ස්පයිස් (පුද්) සමාගම - Mc Curric
=======================
💠 සුදුසුකම් :
【~】 පුහුණු / නුපුහුණු සේවක මහතුන් බඳවා ගනු ලැබේ
【~】 වයස අවුරුදු 45 ට අඩු
【~】 ශාරීරිකව යෝග්‍යතාව තිබීම
【~】 කර්මාන්තශාලා සහ රිය සහායක කටයුතු සඳහා උනන්දුවක් දක්වන අය
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】 කර්මාන්තශාලා කටයුතු සඳහා සහාය වීම
【~】 රියදුරු කටයුතු සඳහා සහාය වීම
【~】 භාණ්ඩ පැටවීම් හා බෑම් කටයුතු
【~】 ගබඩා හා නිෂ්පාදන කටයුතු සඳහා සහාය වීම
✅ ප්රතිලාභ :
【~】 ආකර්ශනීය වැටුප් පැකේජය
【~】 අතිකාල දීමනා
【~】 ස්ථාවර රැකියා පරිසරය
【~】 වෘත්තීය පුහුණු අවස්ථා (නුපුහුණු අය සඳහා)
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුරු සඳහා සුදුසුකම් ඇති අයදුම්කරුවන් ඔබගේ අයදුම්පත් පහත විද්‍යුත් තැපැල් ලිපිනයට හෝ WhatsApp හරහා දින 07ක් ඇතුළත යොමු කරන්න:
#📳 දුරකථන අංකය : 070 212 8470 (WhatsApp) / 011 720 8020 / 070 694 8342
# 📧 ඊ-මේල් ලිපිනය : recruitment@mccurrie.net
📪 ලිපිනය : කළමණාකාර - මානව සම්පත්, ලංකා ස්පයිස් (පුද්) සමාගම, හයිලෙවල් පාර, මාකුඹුර, පන්නිපිටිය
සටහන:
අයදුම් කිරීමේදී වලංගු ජංගම දුරකථන අංකයක් සඳහන් කරන්න
අයදුම්පත් WhatsApp හෝ ඊ-මේල් මගින් යොමු කරන්න
පුහුණු හා නුපුහුණු යන දෙපාර්ශවයටම අයදුම් කළ හැක
පන්නිපිටිය අවට පදිංචිකරුවන්ට ප්‍රමුඛතාවය
ලංකා ස්පයිස් සමාගම සමඟ එක්වීමේ අවස්ථාව!