💼 තනතුර : කර්මාන්ත ශාලා සේවකයින් (නුපුහුණු)
💠 සුදුසුකම් :
【~】✪ පෙර අත්දැකීම් අවශ්‍ය නොවේ.
【~】✪ ශාරීරිකව සුදුසු වීම.
【~】✪ ෂිෆ්ට් වැඩ කිරීමට සූදානම් වීම.
【~】✪ ආරක්ෂක නීති හා උපදෙස් පිළිපැදීමට හැකි වීම.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ සාමාන්‍ය කර්මාන්ත ශාලා කටයුතු සඳහා සහය වීම.
【~】✪ නිෂ්පාදන සහ පිරිසිදුකම් කටයුතු සඳහා සහාය වීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
📳 දුරකථන අංකය :
077 273 1206 / 076 252 3125 / 077 688 4618
📧 ඊ-මේල් ලිපිනය :
📪 ලිපිනය :
එකල පිහිටි අපගේ කර්මාන්ත ශාලාව