කොට්ටාව මාලඹේ 336 බස් පාරට මුහුනලා .
කොට්ටාව නගරයට 02 km.
කොට්ටාව හයිවේ පිවිසුමට විනාඩි පහේන් .
පාරට මුහුනලා බිම් කොටස් පර්චස් 11.00 සහ 17.50 ..
පර්චසයක මිල 3.3 (million).
නේවාසික බිම් කොටස් පර්චස් ..9.90/ 11.00..
පන්නිපිටිය ධර්මපාල විදුහලට විනාඩි 10 න්.
ජලය ,විදුලිය ,කාණු පද්ධති සමග .
විස්තර සදහා අමතන්න .
පහසු ගෙවිමේ ක්රම සහිතයි ..
දේපල වෙලදාමේ විශ්වාසනීය නාමය ප්රයිම් ලෑන්ඩ්ස් වෙතින් .