නේවාසික හෝ ව්‍යාපාරයකට කදිම .
කොට්ටාව මාලඹේ 336 බස් පාරට මුහුනලා .
කොට්ටාව නගරයට 02 km.
කොට්ටාව හයිවේ පිවිසුමට විනාඩි පහේන් .
විද්‍යාල හන්දියට විනාඩි පහේන් .
පාරට මුහුනලා පර්චස් 11.00.
මිල 3300,000/-.
නේවාසික බිම් කොටස් පර්චස් 9.90/ 11.00.
ජලය ,විදුලිය ,කාණු පද්ධති සමග .
තව බිම් කොටස් කිහිපයක් පමණි .
විස්තර සදහා අමතන්න .
පහසු ගෙවිමේ ක්‍රම සහිතයි .