කොට්ටාව නගරයට 02 km.
මාලඹේ බස් පාරට මුහුනලා .
නේවාසික හෝ ව්‍යාපාරයකට කදිම .
කොට්ටාව හයිවේ පිවිසුමට විනාඩි පහේන් .
පාරට මුහුනලා පර්චස් 11.00/ 17.50..
ඉඩම ඇතුලත පර්චස් , 9.90 හා 11.00.
පන්නිපිටිය ධර්මපාල විදුහලට විනාඩි 10 න්.
ජලය ,විදුලිය ,කාණු පද්ධති සමග .
මුලින් 10% ගෙවා ඉතිරිය මාස 40 න් ගෙවන්න ගන්න .
විස්තර සදහා අමතන්න .