🏡 kotahena House for Sale (SSPH-159)
🟢 Address - 8th Lane, Wasala road, kotahena, Colombo-13.
🟢 Land Size - 8.8 Perches
🟢 Bedrooms - 03
🟢 Bathrooms - 01
🟢 Living Room
🟢 Kitchen
🟢 2 toilet
🟢 Sq Ft - 1500
🟢 Very close to the temple, church and kovil
🟢 To keells and cargills - 300m
🟢 To kotahena town - 300m
🟢 Very close to to all Banks
🟢 working distance to St Benedict's College, Good Shepherd Convent, Eskola International, cambridge international
🟢 Very close to Sugathadasa Stadium
🟢 To the 176 bus route - 300m
🟢 To stadium bus stop -
🟢 40m from main road
🟢 To Pettah - 2km
🟢 Flood Free Area
🟢 Free and Peaceful Environment
🟢 Price is negotiable
🟢 Clear Deeds
------------------------------------------------
🏡 කොටහේන නිවසක් විකිණීමට ඇත (SSPH-159)
🟢 ලිපිනය - 8 වන පටුමග, වාසල පාර, කොටහේන, කොළඹ-13.
🟢 ඉඩමේ ප්‍රමාණය - පර්චස් 8.8
🟢 නිදන කාමර - 03
🟢 නාන කාමර - 01
🟢 විසිත්ත කාමරය
🟢 මුළුතැන්ගෙය
🟢 වැසිකිළි 2
🟢 වර්ග අඩි - 1500
🟢 කෝවිලට, පල්ලියට සහ පන්සලට ඉතා ආසන්නයි
🟢 කීල්ස් සහ කාගිල්ස් වෙත - මීටර් 300
🟢 කොටහේන නගරයට - මීටර් 300
🟢 සියලුම බැංකු වලට ඉතා ආසන්නයි
🟢 ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය, ගුඩ් ෂෙපර්ඩ් කන්‍යාරාමය, එස්කෝලා ජාත්‍යන්තර පාසල, කේම්බ්‍රිජ් ජාත්‍යන්තර පාසල ඉතා ආසන්නයි
🟢 සුගතදාස ක්‍රීඩාංගනයට ඉතා ආසන්නයි
🟢 176 බස් මාර්ගයට - මීටර් 300
🟢 ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 40
🟢 පිටකොටුවට - කිලෝමීටර 2
🟢 ගංවතුරෙන් තොර ප්‍රදේශය
🟢 මිල සාකච්ඡා කළ හැකිය
🟢 නිරවුල් ඔප්පු