කොස්වත්ත, පයිප්ප පාර, උඩුමුල්ල ප්‍රදේශයේ නිවසක් විකිණීමට ඇත (ID:MP09S)
🏛 නිදන කාමර සංඛ්‍යාව: 3 නිදන කාමර
🏛 නානකාමර ගණන: නානකාමර 2ක්
🏛 වර්ග අඩි: දළ වශයෙන්. වර්ග අඩි 1800
🏛 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 12.00
🏛 අඩි 20 ක ප්‍රවේශ මාර්ගය
🏛 පහසුකම්: - විදුලිය, ජලය, කසළ එකතු කිරීම වැනි පහසුකම් ඇති අතර අතර ෆයිබර් SLT සම්බන්දතාවයද අවශ්‍යනම් ගත හැක,
🏛 ලියකියවිලි: නිරවුල් ඔප්පු, අනුමත සමීක්ෂණ සැලැස්ම, අනුමත ගොඩනැගිලි සැලැස්ම, COC තිබේ, (බැංකු ණයක් ලබාගෙන ඇත)
🏛 පැන්ට්‍රි කබඩ් සහිත සම්පූර්ණ කුස්සියක් ඇත.
🏛 වාහන 3ක් නැවැත්වීමේ ඉඩකඩ ඇත
🏛 සම්පූර්ණ මිල ලක්ෂ 250 බැගින් බලාපොරොත්තු වේ (මිල සාකච්ඡා කරගත හැක)
🏛 ඉතා හොද අසල්වැසි වටපිටාවකින් යුක්ත වේ
🏛 ළඟම ඇති ස්ථානවලට දුර:
කොස්වත්ත නගරයට 1.9km
මුල්ලේරියාව රෝහලට 1km
164 බස් පාරට 300m
🏛 අමතන්න: 0713116218
🏛 WhatsApp: 0713116218