බත්තරමුල්ල, කොස්වත්ත ප්‍රදේශයේ නිවසක් විකිනීමට ඇත. (ID:MP05S)
🏛 නිදන කාමර 3කින් සමන්විත වේ,
🏛 නාන කාමර 2කින් සමන්විත වේ. (පිටතින් සේවක නාන කාමරක් ද ඇත)
🏛 නිවස වර්ග අඩි 1800කි,
🏛 මුලු ඉඩමේ විශාලත්වය- පර්චස් 8.00කි,
🏛 අඩි 30ක ප්‍රවේශ මාර්ගය,
🏛 විදුලිය, ජලය, කසල එකතු කිරීම වැනි පහසුකම් ඇති අතර ෆයිබර් SLT සම්බන්දතාවයද අවශ්‍යනම් ගත හැක,
🏛 රෝලර් ගේට්ටුවක් සහ කුඩා ගේට්ටුවකින් යුක්ත වේ.
🏛 උසස් නිමාවෙන් යුත් සිවිලිමක් සහිත වහලකින් සමන්විතවේ.
🏛 ඉතා පිරිසිදු ඔප්පු සහ ලියකියවිලි, අනුමත සමීක්ශණ සැලැස්ම, අනුමත ගොඩනැගිලි සලැස්ම, COC තිබේ, (බැංකු ණයක් ලබාගෙන ඇත)
🏛 පැන්ට්‍රි කබඩ් සහිත සම්පූර්ණ කුස්සියක් ඇත.
🏛 කාර් ආලින්දයේ වාහන 2ක් නවත්වා තැබීමේ ඉඩකඩ ඇත.
🏛 මුලු වටිනාකම ලක්ෂ 310ක් බලාපොරොත්තු වේ. (මිල සාකච්චා කල හැක)
🏛 ඉතා හොඳ අසල්වැසි වටපිටාවකින් යුක්ත වේ,
🏛 ආසන්න ස්තාන වලට දුර:
කොස්වත්ත නගරයට කි.මි 1.9කි,
මුල්ලේරියාව රෝහලට කි.මි 1කි.
164 බස් පාරට මීටර 300කි.
🏛 අමතන්න: