📣 කෝඩ් මැෂින් මයින්ඩර් – රැකියා අවස්ථාවක්!
රත්මලානේ පිහිටි මුද්‍රණාලයක් සඳහා
දක්ෂ හා පළපුරුදු කෝඩ් මැෂින් මයින්ඩර් වරයෙකුට රැකියා අවස්ථාවක් ඇත.
අවශ්‍යතා:
✅ කෝඩ් මැෂින් ක්‍රියාත්මක කිරීම හා නඩත්තු කිරීම පිළිබඳ දැනුම
✅ වගකීමෙන් සහ නිවැරදිව වැඩ කිරීමට හැකි වීම
💰 වැටුප: රු. 150,000 – 200,000
👉 අදම අයදුම් කරන්න!
📞 077 735 9216
📞 070 266 4772
📞 076 918 6734