කෝට්ටේ පිහිටි ඇඟලුම් නිෂ්පාදන ආයතනයක් සඳහා
•කටර් ඔපරේටර්වරයෙකු
•පුහුණු / නුපුහුණු සේවකයන් සහ
•පුහුණු මැහුම් සේවිකාවන්
සඳහා ඇබෑර්තු ඇත.
>සාමාන්‍ය සේවක වැටුප් 45,000/= සිට ඉහළට
>කටර් ඔපරේටර් වැටුප් කතා කර ගත හැක
>පැමිණීමේ දීමනා සහිත යි
>EPF/ETF සහිත යි
>අතිකාල සේවා (O.T.) අවස්ථා සහිත යි
>අංගසම්පූර්ණ නේවාසික පහසුකම්
>ආරක්ෂිත සහ සුහදශීලී සේවා පරිසරය
විමසීම් : 076 6960138 - මාලනී මුණවීර මහත්මිය