කෝට්ටේ, මාදිවෙල පිහිටි ඉඩමක් විකිණීමට ඇත. (ID : KTTE002S)
----- අතරමැදියන් හෝ තැරැව්කරුවන් කතා කිරීමෙන් වලකින්න -----
⛳ ඉඩමේ ප්රමාණය – පර්චස් 45.5 යි.
⛳ පර්චසයක මිල (මිල ගණන් සාකච්ඡා කළ හැක) – ලක්ෂ 35 යි.
⛳ අසල්වැසි පරිසරය – ඉතා හොඳයි
⛳ නිරවුල් ඔප්පු සහ අයිතිය ඇත.
⛳ අඩි 20 කාපට් මාර්ගය.
⛳ ආසන්න ස්ථානවලට ඇති දුර -
📍 ඇඹුල්දෙණිය හන්දියට මිනිත්තු 4ක් පමණි.
📍 පිටකෝට්ටේට කිලෝමීටර් 2.5 යි.
📍 පැලවත්ත හන්දියට කිලෝමීටර් 5.1 යි.
📍 රාජගිරියට කිලෝමීටර් 6.7 යි.