පළපුරුදු කෝකිවරයෙකු අවශ්‍යයි (කොළඹ 07)
අපගේ නිවහන සඳහා රසවත් ලෙස ආහාර පිසීමේ හැකියාව ඇති, කාර්යශූර සහ විශ්වාසවන්ත කෝකිවරයෙකු වහාම බඳවා ගනු ලැබේ.
සුදුසුකම් සහ අවශ්‍යතා:
• දේශීය (සිංහල) ආහාර වර්ග මෙන්ම මස්, මාළු සහ එළවළු වෑංජන ඉතා රසවත්
ලෙස පිසීමට මනා පළපුරුද්දක් තිබිය යුතුය.
• අවුරුදු 35 ත් 55 ත් අතර විය යුතුය.
• සේවා ස්ථානයේ නැවතී වැඩ කළ හැකි අයෙකු විය යුතුය.
• සුරතල් සතුන්ට ලැදියාවක් තිබිය යුතුය.
ප්රතිලාභ:
·
•ආකර්ෂණීය වැටුපක් (සුදුසුකම් මත සාකච්ඡා කළ හැක).
• නවාතැන් නොමිලේ සැපයේ.
•සුහදශීලී සේවා පරිසරය.
ඔබේ අයදුම්පත පහත සදහන් දුරකථන අංකයට
WHATSAPP කරන්න
+94 76 999 0004