COOK
Asian Group of Companies (Pvt) Ltd
අංක 47, මහා විද්යාල මාවත, කොළඹ 13
♦️ආහාර සහ නවාතැන් පහසුකම් සපයනු ලැබේ
💁අදාළ ක්ෂේත්රයේ වසර 01 ක පළපුරුද්දක් තිබිය යුතුය
💁සේවකයින්ට තුන් වේලම ආහාර පිසීම සඳහා
වැඩි විස්තර සඳහා, කරුණාකර සඳුදා සිට සිකුරාදා දක්වා උදේ 9 සිට සවස 5 දක්වා කාලය අතරතුර පහත අංකයට අමතන්න හෝ WhatsApp හරහා පහත අංකයට ඔබේ විස්තර එවන්න.
☎️ අමතන්න
077 929 2337 / 076 365 1954