♦බ්ලොක් ගල්
♦ළිං වළලු
♦වැරැන්ඩා කණු
♦වතුර මීටර් කණු
♦මල් පෝච්චි
♦පුටු සෙට්
♦කම්බි කණු ආදී සියලුම කොන්ක්රීට් වැඩ දන්නා සේවක මහතුන් දෙදෙනෙකු හෝ දෙපළකට නවාතැන් පහසුකම් සමඟ රැකියා අවස්ථාවක්.
ඉක්මණින් විමසන්න. (මහියංගණ මැලිබන් ගාමන්ට් ඉදිරිපිට)