මිල ලක්ශ 33/= නුවර - කොළඹ පාරට ඇවිද යන දුරින්.නිට්ටඹුවෙන්. 🏠 අඩක් නිම කල දෙමහල් නිවස ඉක්මනින් විකිනීමට.
📄 නිට්ටඹුව , සින්නක්කර ඔප්පු. 🛣️ අඩි 15 පාර.
📍 ස්ථානය.
📍 ධාතුකන්ද පන්සල පාර.
📐 පර්චස් 12.5
📜 සින්නක්කර ඔප්පු.
🛣️ අඩි 15 පාර.
🛋️ නිවස පිලිඹද විස්තර.
🧱 මුලු නිවසටම කනු දමා ඇත.
කොටසකට ස්ලැබ් දමා ඇත.
නිවසින් අඩක් බිත්ති බැද අවසන් කර ඇත
💧 ලිං ජලය
💰 මිල 33/= ප්රමාද නොවන්න.......
💎නිට්ටඹුව ප්රදේශයේ අඩුම මිල
🆔 Job No : 11036