පස්යාල – එල්ලක්කල | අඩක් නිම කළ දෙමහල් නිවසක් විකිණීමට! ✨
📐 පර්චස් 16
💰 මිල – ලක්ෂ 63/-
📍 පස්යාල එල්ලක්කල, කටුලන්ද පාර
🛣️ අඩි 20 පිවිසුම් මාර්ගය
📜 සින්නක්කර ඔප්පු සහිතයි
🏡 නිවසේ විස්තර:
🛋️ කෑම කාමරය
🛏️ නිදන කාමර 2
🚽 ඇතුලත වැසිකිලිය
🏗️ දෙවන මහලේ කාමරයක් වැඩ අඩක් අවසන්
🧱 වට තාප්ප සහ ගේට්ටු
💧 ලිං ජලය
💎 එල්ලක්කල ප්රදේශයේ අඩුම මිල – ඉක්මනින් විකිණීමට!
📌 Job No: 11005