🏡🔥 නිට්ටඹුවේ හදවතේ ඔබේ සිහින නිවස! 🔥🏡
📍 කොළඹ – නුවර ප්රධාන පාරට මීටර් 100යි
📍 නිට්ටඹුව නගරයට මිනිත්තු කිහිපයක්
✨ පදිංචියටත්... ආයෝජනයටත්... අගනාම අවස්ථාවක්! ✨
🏠 දෙමහල් නවීන නිවස
🛏️ නිදන කාමර 4
🚿 නාන කාමර 2
🛋️ විශාල සාලය
📺 TV Lobby
🍽️ කෑම කාමරය සහ නවීන මුළුතැන්ගෙය
❄️ AC පහසුකම්
🚗 ගරාජය
🌅 බැල්කනි 2
✅ CCTV ආරක්ෂිත පද්ධතිය
✅ ළිං ජලය + නළ ජලය
✅ 2000L Water Tank
✅ අඩි 20 පුළුල් මාර්ගයට මුහුණලා
✅ සියලු නගර පහසුකම් අසල
📏 පර්චස් 12.5
💰 මිල ලක්ෂ 295 පමණයි
🚨 මෙවැනි ස්ථානයක මෙවැනි නිවසක් මෙම මිලට සොයා ගැනීම දුර්ලභයි!
🆔 Job No: 13051