නිට්ටඹුවෙන් නුවර පාරට 800m.පදිංචියට සුදුසු අඩක් නිමකළ දෙමහල් නිවසක් ලක්ශ 98/= 🏡
📍 ස්ථානය: නිට්ටඹුව, තිහාරිය - කටුවස්ගොඩ පාරෙන්.
🛣️ දුර: නුවර පාරට මීටර් 800යි.
✅ විස්තර:
🔹 පර්චස් 10 ක ඉඩම. 📐
🔹 නිදන කාමර 03 ක් සහිතයි. 🛏️
🔹 බාතෲම් 01 සහ පිටත වැසිකිළියක් සහිතයි. 🚿🚽
🔹 අලංකාර ෆිනිශින් වහලය (Finishing Roof). 🏠
🔹 පදිංචියට ඉතාමත් සුදුසු සාමකාමී පරිසරය. 🌱
💰 මුළු මිල: රු. ලක්ෂ 98/= (9.8 Million)
Job No EE-RU-H-12797