කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට පහසුවෙන් ළඟාවිය හැකි ඉදිගහමුල හන්දියට සමීපව වෑබඩ පාරෙන් සියලු පහසුකම් සහිත නේවාසික බිම් කොටස් විකිණීමට ඇත.
✅කොළඹ - නුවර පාරට 1km.
✅කඩවත අධිවේගී පිවිසුමට විනාඩ් 10යි.
✅කඩවත 210බස් පාරට මීටර් 150යි.
✅වෑබඩ ප්‍රාථමික විද්‍යාලයට මීටර් 50යි.
✅වෑබඩ මහ විද්‍යාලයට මීටර් 200යි.
✅සුපිරි වෙළෙඳ සංකීර්ණ අත ළඟින්ම
✅බැංකු පහසුකම්
✅පොදු ප්‍රවාහන වෙත පහසුවෙන් ළඟා වීමට හැකි වීමෙන් රැකියා කටයුතු සඳහා ඇති පහසුව
🔻ඉඩමට
🔰තෙකලා විදුලිය
🔰නල ජලය
🔰 පුළුල් මාර්ග
🔰තැනිතලා බිම් කොටස්
🔰ප්‍රාදේශීය සභා අනුමැතිය.
🔰නිරවුල් ඔප්පු.
🔰කොන්ක්‍රීට් කලකානු පද්ධති සමගින්.
🔻ගෙවීමේ ක්‍රම
👉එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී වට්ටමක්.
👉පොළී නැතිව ගෙවන්න අවුරුදු 2ක්
👉පහසු ගෙවීමේ ක්‍රමයට මාස හතළිහක් දක්වාත් ගෙවීමේ ක්‍රම
👉බැංකු ණය පහසුකම් (වසර 25ක් දක්වා)