කඳාන නගරයටත් රිලවුල්ල හංදියටත් පහසුවෙන් ළගා වීමට හැකි බටගම දොලහේන මාර්ගයෙන් නවතම ඉඩම් ව්‍යාපෘතියක්
👉කොළඹ මීගමුව ප්‍රධාන පාරට විනාඩි 5යි.
👉රිලවුල්ල හංදියට 2km.
👉කඳාන දුම්රියපළට විනාඩි 5යි - 2km.
👉බටගම දොලහේන මාර්ගයෙන්
👉පොල්පිතිමූකලානට 2.2 km
👉ජා ඇල / නිවන්දම / ගනේමූල්ල / රාගම යන ප්‍රදේශ සඳහා පහසු ප්‍රවේශය
✳️කොළඹටත් - කටුනායකටත් පහසුවෙන් ළඟා වීමට හැකි හොදම තැනක්
ඉඩමට - ✅කාපට් කළ පුළුල් මාර්ග
- ✅ තෙකලා විදුලිය
- ✅ නළ ජලය
- ✅නිරවුල් ඔප්පු
- ✅පුාදේශීය සභා අනුමැතිය
- ✅කොන්ක්‍රීට් කළ කානු පද්ධතිය සමඟ
👉එකවර ගෙවීමේදී ආකර්ශනීය වට්ටමක්
👉පොලී රහිතව ගෙවන්න මාස 24ක්
👉බැංකු ණය පහසුකම් ඇතුළුව තවත්
ගෙවීමේ ක්‍රම රැසක් සමගින්