🏡 ඉඩමම ලක්ෂ 63යි! 🌿
ඔබත් නිස්කලංක පරිසරයක නේවාසික පදිංචියටත්, වටිනා ආයෝජනයකටත් සුදුසු ඉඩමක් සොයනවාද?
📍 කඩවත – වෑබඩ, කුමාරසිංහ මාවතෙන් සියලු පහසුකම් සහිත වටිනා නේවාසික බිම් කොටස් දැන් ඔබ වෙනුවෙන්!
💰 ඉඩමම ලක්ෂ 63 සිට
📍 ප්රධාන ස්ථාන වෙත පහසු ප්රවේශය
✅ කොළඹ – නුවර ප්රධාන මාර්ගයට විනාඩි 5යි.
✅ කඩවත – දෙල්ගොඩ (210) ප්රධාන බස් මාර්ගයට – මීටර් 300
✅ කඩවත අධිවේගී පිවිසුමට – විනාඩි 15
✨ පහසුකම්
✔️ තෙකලා විදුලිය
✔️ නල ජලය
✔️ කාපට් කළ මාර්ග
✔️ කොන්ක්රීට් කළ කානු පද්ධතිය
✔️ නිරවුල් ඔප්පු
✔️ ප්රාදේශීය සභා අනුමැතිය සහිත ඉඩම්
💳 පහසු ගෙවීමේ ක්රම
🔹 පොලී රහිතව මාස 24ක් දක්වා ගෙවීමේ පහසුව
🔹 එකවර ගෙවීමේදී ආකර්ෂණීය වට්ටම්
🔹 බැංකු ණය පහසුකම් අප විසින් සකස් කර දෙනු ලැබේ
📢 බිම් කොටස් සීමිතයි!
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න.