කොළඹ 03 ( කොල්ලුපිටිය ) - පුද්ගලික ආයතනයක කාර්යාල සහායක තනතුර (පිරිමි) සදහා ඇබෑර්තු ඇත.
වයස අවු: 45 - 55 ත් අතර
වැඩකරන වේලාව : පෙ.ව : 8.30 සිට ප.ව : 5.30 දක්වා
යතුරුපැදි හා ත්රී රෝද රථ බලපත්ර අනිවාර්යය වේ.
අමතන්න : 076 - 3609600