දේශීය (ආප්ප සහ ඉඳිආප්ප ඇතුළුව) හා විදේශීය ආහාර ගුණාත්මක, රසවත්ව සැකසිය හැකි පළපුරුදු වයස අවුරුදු 55 ට අඩු සංචාරක හෝටල් පලපුරුදු කොකිවරුන් අවශ්‍යයි.
එක් මසකට දින 5 නිවාඩුව සමඟ මාසික වැටුප රු 110,000/= නියමිත සේවා කාලය (රාජකාරී කාලය පැය 12යි) සහ අමතර රාජකාරිය සඳහා අතිකාල දීමනා ගෙවනු ලැබේ
පහත සඳහන් ශාඛාවන් සඳහා දැන් බඳවා ගනු ලැබේ
නාවින්න ශාඛාව
රෝයල් නර්සිං හෝම් (පුද්) සමාගම.
35 දේවානන්ද පාර, නාවින්න, මහරගම
කඩුවෙල ශාඛාව
506E කොළඹ පාර, කඩුවෙල
ගල්කිස්ස ශාඛාව
52 ද සේරම් පාර, ගල්කිස්ස
හංවැල්ල ශාඛාව
රෝයල් නර්සිං හෝම් (පුද්) සමාගම
සමනබැද්ද, මල්වාන පාර, හංවැල්ල
මාලඹේ ශාඛාව
49 ඒ ජයමාවත, මාලඹේ