කන්ටේනර් සහයකයින් බදවා ගැනේ.
අප ප්රවාහන සමාගම සදහා අඩි 40 කන්ටේනර් සදහා ( රෙනොඩ්/ ඩැෆ්/වොල්වො සදහා)
වයස 35ට අඩු රිය සහයකයින් උවමනා කර තිබේ.
බඩු බෑමට පැටවීමට නැත.
ඉගෙනීමේ සුදුසුකම් අදාල නොවේ.
වැටුප 62000 ට වැඩී.
වැඩිදුර විස්තර සදහා අමතන්න - 0762059678