# තනතුර : කණිෂ්ට ආරක්ෂක නිලධාරීන් (JSO) – (Kirulapone)
=========================
කිරුළපන ප්‍රදේශය - ප්‍රකට පෞද්ගලික බැංකුවකට ආරක්ෂක නිලධාරීන් අවශ්‍ය වේ
තනතුර : (JSO)
~ නවාතැන් පහසුකම් , සහන මිලට ආහාර
# ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
වැටුප මසකට රු. 65,000 / = සිට ඉහළට