රැකියා පුරප්පාඩු / Job Vacancies
දිවයිනේ ප්‍රධානපෙලේ පාර්සල් බෙදා හරින සමාගමක් (Courier Company) වන අප ආයතනය ඉහත සඳහන් කළ ශාඛාවේ පහත සඳහන් ඇබෑර්තු ඇත.
කනිෂ්ඨ විධායක නිලධාරීන් /නිලධාරිනියන් (Junior Executive)
තිබිය යුතු අවම සුදුසුකම්,
01.මුලික පරිගණක දැනුම
02.අපොස උ. පෙළ. පෙනී සිටීම - සමත් වීම
03. වයස අවු. 20 - 40 විය යුතුය.
04. ස්මාර්ට් ජංගම දුරකථනයක් තිබිය යුතුය.
විමසන්න - 076 423 3416 / 076 822 0398
DOMESTIC EXPRESS PVT LTD