රැකියා පුරප්පාඩු / Job Vacancies
දිවයිනේ ප්‍රධානපෙලේ පාර් සල් බෙදා හරින සමාගමක් (Courier Company) වන අප ආයතනයේ ඉහත සඳහන් කළ ශාඛාවේ පහත සඳහන් ඇබෑර් තු ඇත.
කනිෂ්ඨ විධායක නිලධාරීන් /නිලධාරිනියන් (Junior Executive) - Customer Service
තිබිය යුතු අවම සුදුසුකම්,
01.මුලික පරිගණක දැනුම
02.අපොස සා. පෙළ. - සමත් වීම ( උ. පෙළ. පෙනී සිටීම - විශේෂ සුදුසුකමක්වේ )
04. වයස අවු. 20 - 40 විය යුතුය.
05.ස්මාර්ට් ජංගම දුරකථනයක් තිබිය යුතුය.
සේවා කාලය පෙ.ව 08.00 සිට ප.ව 05.00
විමසන්න - 076 043 7036 / 076 044 0903
DOMESTIC EXPRESS PVT LTD