කම්කරුවන් සඳහා අබැර්තු (Labour)
අප මරීනා ආයතනය ලංකාවේ ප්රමුඛතම (Shock Absorber) ෂෝක් අබ්සොර්බර් නිපයුම්කරුවකු වන අතර වසර 50කට වැඩි විශ්වාසයක් සමඟින්, ඉතා ඉහළම තත්වයේ (Shock Absorber ) ෂෝක් අබ්සොර්බර් සැපයුම්කරුවකු වේ.
සුදුසුකම්:
ඔබත් වයස අවුරුදු 18 - 50 අතර පසුවන්නේ නම් ඔබගේ අයදුම්පත ,උප්පැන්න සහතිකයේ පිටපතක් ද ,ජාතික හැදුනුම්පතේ පිටපතක් ද සමගින් අපගේ ප්රධාන කාර්යාලයේ පවතින සම්මුඛ පරීක්ෂණ වලට පැමිණෙන්න.
පැමිණීමේ දීමනා සහ අතිකාල දීමනා සමගින් ඉහල වැටුපක්.
නොමිලේ නවාතැන් පහසුකම් ලබා දෙනු ඇත.
ප්රධාන කාර්යාලය
මරිනා ඔටෝ ආයතනය
නො .822 මිගමුපාර,මාබෝල , වත්තල
විමසීම් -0706717311
ඊ-මේල් -hr.mareena@gmail.com