කම්කරුවන් / වෙල්ඩර්වරු සඳහා අබැර්තු තිබේ
අප මරීනා ආයතනය ලංකාවේ ප්රමුඛතම (Shock Absorber) ෂෝක් අබ්සොර්බර් නිපයුම්කරුවකු වන අතර වසර 50කට වැඩි විශ්වාසයක් සමඟින්, ඉතා ඉහළම තත්වයේ (Shock Absorber ) ෂෝක් අබ්සොර්බර් සැපයුම්කරුවකු වේ.
වෙල්ඩර්වරු (GASS/ ARC) Welding workers
විමසීම් -0706717311
ඊමේල් -hr.mareena@gmail.com
ප්රධාන කාර්යාලය
මරිනා ඔටෝ ආයතනය
නො .822 මිගමුපාර,මාබෝල , වත්තල
සුදුසුකම්:
ඔබත් වයස අවුරුදු 18 - 50 අතර පසුවන්නේ නම් ඔබගේ අයදුම්පත ,උප්පැන්න සහතිකයේ පිටපතක් ද ,ජාතික හැදුනුම්පතේ පිටපතක් ද සමගින් අපගේ ප්රධාන කාර්යාලයේ පවතින සම්මුඛ පරීක්ෂණ වලට සතියේ දිනවල පෙ.ව. 10.00 ට සහභාගී වන්න
පැමිණීමේ දීමනා සහ අතිකාල දීමනා සමගින් ඉහල වැටුපක්.
නොමිලේ නවාතැන් පහසුකම් ලබා දෙනු ඇත.
විමසීම් -0706717311
ඊ-මේල් -hr.mareena@gmail.com
ප්රධාන කාර්යාලය
මරිනා ඔටෝ ආයතනය
නො .822 මිගමුපාර,මාබෝල , වත්තල
විමසීම් -0706717311
ඊ-මේල් -hr.mareena@gmail.com