රාජගිරිය වාහන අමතර කොටස් අලෙවිසලක් සඳහා අවුරුදු 18 සිට අවුරුදු 40 දක්වා පිරිමි ළමුන් සඳහා සේවක පුරප්පාඩු ඇත. මූලික වැටුප රුපියල් 50,000/= යි. ආහාරපාන ඉදුම් හිටුම් ලබා දෙයි.
අමතන්න - 0769001727
Whatsapp - 0774009000
0754009000