Six weeks old kittens available for a kind home. De wormed and eating well.
සති හයක් වයස පූස් පැටවුන් ආදරයෙන් බලාගන්නා නිවසකට දෙමි. පනු බෙහෙත් දී කෑමට හුරුකර ඇත.