පූස් පැටව් දෙන්නෙක් ඉන්නවා..දෙන්නම පිරිමි සත්තු...ආදරෙන් කරුණාවෙන් බලාගන්න කෙනෙක් අරගෙන යන්න..අහිංසක පැටව් දෙන්නෙක් මෙයාලා, හැබැයි පොඩ්ඩක් දගයි..ගොඩක් ආදරෙන් බලාගන්න කෙනෙක් විතරක් මෙයාලාව අරගෙන යන්න..මුදල් අය නොකෙරේ..ගනේමුල්ල උළුකඩේ හන්දිය