ඉතාමත් සුරතල්, සෞඛ්‍ය සම්පන්න ගැහැණු පූස් පැටවුන් 3 දෙනෙකු ආදරණීය නිවසක් සඳහා ලබා දීමට ඇත.(Free)
උපන් දිනය: 2026 ජූනි 07
Cat Food ආහාරයට ගැනීමට හොඳින් පුරුදු කර ඇත.
Litter Box භාවිතයට හුරු කර ඇත.
පණු බෙහෙත් ලබා දී ඇත (Dewormed).
ජලභීතිකා එන්නත ලබා දී ඇත (Rabies Vaccinated).
Tricat එන්නත ලබා දී ඇත (Tricat Vaccinated).